PayPal උදව්වක් Verify කර ගන්න

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
PayPal උදව්වක් Verify කර ගන්න

මචන්ලා මම හදා ගත්ත Malaysia සිස්ටම් එකට එකෞන්ට් එකක්, ඒක වෙරිෆ්ය් කර ගන්නේ කොහොමද ? අහලා තියෙනවා Credit card ඕන කියලා එත් මගේ ගාව නැහැ Commercial බැංකු එකවුන්ට් එකක් තියෙනවා එකෙන් බැරිද?දන්න අය උදවුවක් කරහල්ලා
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Be Machan Oyata Cradit Card Ekak Hari HNB Debit Card Ekak Hari Sampath Web Card Ekak Hari Ona


    paypal money lankawa accept karana na.....e nesa mona hari errow ekak geyoth card holder ?k wena pluwan oya way ekadi
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Commercial debit card eken puluwan machan. card center ekata katha karala online payment walata active karaganna. PP verification code ekath card eka link karapu dawasema ganna puluwan :)