paypal කරදරේ ඉවරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න දැන් paypal සල්ලි Xoom හරහා ලංකාවේ බැ න්කුවටම ගෙන්න ගන්න පුළුවන් ...Xoom සහ paypal සමාගම් මිට මාස ගානකට කලින් එකතු උනාට ගිය සතියේ ඉදලා තමයි paypal , xoom ලින්ක් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ ...අහ්හ්හ් අහ්හ්හ්

    news link

    මේ සුභ ආරංචිය මම මෙහෙ ගෙනාවේ ..හොඳටම පරණ වෙලා මා යන මේ

    වාහනේ ...
    rep දීපල්ලා සතුටු වෙන එවුන්

    පසුව ලියමි .....

    මම මගේ xoom සහ paypal account එක ලින්ක් කර ලංකාවට reload එකක් එවන ලදී ...එහිදී එම මුදල අඩුවේයැයි සිතුවේ paypal balance එකෙන් උවද , ඇත්තටම එය paypal link කල බැංකු ගිණුමෙන් අඩු විය ......ඉදිරියේදී එම අවස්ථාව උදා වේයැයි ප්‍රර්ථනා කරමු ...account ලින්ක් කිරීමෙන් අනතුරුව පැමිණි ඒ-mail පණිවිඩය පහතින් දක්වා සිටිමි

    Hi!

    Welcome to Xoom, a PayPal service! We've created a Xoom account for you using your PayPal login information.

    Now you can send money, reload phones, pay bills - and pay using the banks and cards in your PayPal account.:baffled::baffled::baffled:

    We're working on bringing your Xoom and PayPal transactions into one place. Until then, log into Xoom to check on Xoom transaction statuses and history.

    Thanks so much for choosing us!
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    සුපිරි බන්.

    වැඩේ පත්තු වෙලා ඇහ්හ්....
    එළ එළ ...:yes::yes::D:D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    724fdcae2bd8489ebd3df4b4ad57d8bb.png

    :baffled:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Paypal Account eke Tiyena Salli xoom ekata Transfer karanna ba mama hithanne...

    xoom kiyanne ehema ekak neme bro....money ට්‍රාන්ස්ෆෙර් මෙතොඩ් එකක් විතරයි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    xoom kiyanne ehema ekak neme bro....money ට්‍රාන්ස්ෆෙර් මෙතොඩ් එකක් විතරයි

    I knw that. Lankawe paypal acc ekak tiyena kenekta oken tiyena benfit ekak na ne..as long as paypal not allowed to receive the money?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    I knw that. Lankawe paypal acc ekak tiyena kenekta oken tiyena benfit ekak na ne..as long as paypal not allowed to receive the money?

    ඉතින් මචන් ලංකාවේ එවුන්ට තියෙන ප්‍රස්නේ..paypal account වල තියෙන සල්ලි විත්ද්රෝ කරන කරදරේ ඉවරයි නේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ඉතින් මචන් ලංකාවේ එවුන්ට තියෙන ප්‍රස්නේ..paypal account වල තියෙන සල්ලි විත්ද්රෝ කරන කරදරේ ඉවරයි නේද?

    Eka thamai ban mama kiwwe..paypal eka link karana puluwan unata acc tiyena salli xoom thru withdrawal baha, paypal ekata link karala tiyna bank, or cc eken direct money transfer puluwan details enter nokara..like ebay payment from srilankan paypal account
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eka thamai ban mama kiwwe..paypal eka link karana puluwan unata acc tiyena salli xoom thru withdrawal baha, paypal ekata link karala tiyna bank, or cc eken direct money transfer puluwan details enter nokara..like ebay payment from srilankan paypal account

    එක හරි බ්‍රෝ ...:yes::yes:
     
    උඹ try කලාද? මම හෙට try කරලම විස්තරේ කියන්නම් මොකෝ උනේ කියලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    I knw that. Lankawe paypal acc ekak tiyena kenekta oken tiyena benfit ekak na ne..as long as paypal not allowed to receive the money?
    ithin ehenam oken kisima wasiyak nane. payapal mone okata dala bank withdraw karanne mona labbakatada? kelinma withdraw karanawane
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕකෙන් පේපැල් එකේ සල්ලි ගන්න බෑ බොලව්, ඕකෙන් කරන්න පුලුවන් US වලින් සල්ලි කෙලින්ම පේපැල් නොදා අපේ බැංකුවට ගන්න එක හෝ අපේ බැංකුවේ සල්ලි ලේසියෙන්ම වියදම් කරන්න පුලුවන් එක. ඕක වැදගත් වෙන්නේ US ඉන්න නෑදෑයෝ, ළමයි, කස්ටමරස්ල ඉන්න උන්ට.