ඔන්න දැන් paypal සල්ලි Xoom හරහා ලංකාවේ බැ න්කුවටම ගෙන්න ගන්න පුළුවන් ...Xoom සහ paypal සමාගම් මිට මාස ගානකට කලින් එකතු උනාට ගිය සතියේ ඉදලා තමයි paypal , xoom ලින්ක් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ ...අහ්හ්හ් අහ්හ්හ්
news link
මේ සුභ ආරංචිය මම මෙහෙ ගෙනාවේ ..හොඳටම පරණ වෙලා මා යන මේ
වාහනේ ...
rep දීපල්ලා සතුටු වෙන එවුන්
පසුව ලියමි .....
මම මගේ xoom සහ paypal account එක ලින්ක් කර ලංකාවට reload එකක් එවන ලදී ...එහිදී එම මුදල අඩුවේයැයි සිතුවේ paypal balance එකෙන් උවද , ඇත්තටම එය paypal link කල බැංකු ගිණුමෙන් අඩු විය ......ඉදිරියේදී එම අවස්ථාව උදා වේයැයි ප්‍රර්ථනා කරමු ...account ලින්ක් කිරීමෙන් අනතුරුව පැමිණි ඒ-mail පණිවිඩය පහතින් දක්වා සිටිමි
Hi!
Welcome to Xoom, a PayPal service! We've created a Xoom account for you using your PayPal login information.
Now you can send money, reload phones, pay bills - and pay using the banks and cards in your PayPal account.

We're working on bringing your Xoom and PayPal transactions into one place. Until then, log into Xoom to check on Xoom transaction statuses and history.
Thanks so much for choosing us!

Last edited: