paypal කරදරේ ඉවරයි

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
Eka thamai ban mama kiwwe..paypal eka link karana puluwan unata acc tiyena salli xoom thru withdrawal baha, paypal ekata link karala tiyna bank, or cc eken direct money transfer puluwan details enter nokara..like ebay payment from srilankan paypal account
මචන් මේක මූ දාලා තියෙන්නෙ සයිට් වලින් සල්ලි හොයලා ඒවා මෙහාට ගෙන්න ගන්න බැරි උන්ට
ලංකාවෙ විදිහට පේපල් හදපු උන්ට මේකෙන් කිසිම වැඩක් නැහැ

තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි පේපල් එකෙන් මේ සයිට් එකට දාලා ආයෙ ඒකෙන් විත්ඩ්‍රෝ කරන්න තරම් පයිත්තියන් නැහැ නෙ කාටවත් :P:baffled:

අනික ලංකාවෙ අපිට මේ සයිට් එකෙන් ගන්න පුළුවන් රීලෝඩ් විතරයි දැනට
මම ඊයේ රෑම ට්‍රයි කරලා බැලුවා :dull:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මේක මූ දාලා තියෙන්නෙ සයිට් වලින් සල්ලි හොයලා ඒවා මෙහාට ගෙන්න ගන්න බැරි උන්ට
    ලංකාවෙ විදිහට පේපල් හදපු උන්ට මේකෙන් කිසිම වැඩක් නැහැ

    තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි පේපල් එකෙන් මේ සයිට් එකට දාලා ආයෙ ඒකෙන් විත්ඩ්‍රෝ කරන්න තරම් පයිත්තියන් නැහැ නෙ කාටවත් :P:baffled:

    අනික ලංකාවෙ අපිට මේ සයිට් එකෙන් ගන්න පුළුවන් රීලෝඩ් විතරයි දැනට
    මම ඊයේ රෑම ට්‍රයි කරලා බැලුවා :dull:

    ඔව් බන් ....මගෙත් කපුනේ bank account එකෙන් ..ඉතින් paypal ලින්ක් කරන එකේ තේරුම මොක්කක්ද බන් ...උන්ගේ සර්විස් එක උන්ටම සුවර් නැහැ :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකක් හරි දාන්න කලින් හොයල බලලා දාපන් යකෝ, ඕකෙන් withdraw කරන්න බැහැ, payal balance එක use කරන්න බහ bank එකට money deposit කරන්න, paypal වලින්ම log වෙන්න පුළුවන් නිසා buyers ලට කියල ඕක හරහා money ගෙන්න ගන්න පොඩ්ඩක් ලේසි වෙයි එච්චර තමයි

    48d7074243088bad626deb4e87af60da.png