මචන් මේක මූ දාලා තියෙන්නෙ සයිට් වලින් සල්ලි හොයලා ඒවා මෙහාට ගෙන්න ගන්න බැරි උන්ටEka thamai ban mama kiwwe..paypal eka link karana puluwan unata acc tiyena salli xoom thru withdrawal baha, paypal ekata link karala tiyna bank, or cc eken direct money transfer puluwan details enter nokara..like ebay payment from srilankan paypal account
ලංකාවෙ විදිහට පේපල් හදපු උන්ට මේකෙන් කිසිම වැඩක් නැහැ
තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි පේපල් එකෙන් මේ සයිට් එකට දාලා ආයෙ ඒකෙන් විත්ඩ්රෝ කරන්න තරම් පයිත්තියන් නැහැ නෙ කාටවත්


අනික ලංකාවෙ අපිට මේ සයිට් එකෙන් ගන්න පුළුවන් රීලෝඩ් විතරයි දැනට
මම ඊයේ රෑම ට්රයි කරලා බැලුවා

Last edited: