...Paypal ගැන දන්නවනම් මට මේ උදව්ව කරන්න...
දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරන්න ......මම paypal account එකක් හැදුවා ..එක හැදුවේ Sri Lanka කියලා ..Sri Lanka කියලා හැදුවම Money withdraw කරන්න බැහැනේ .....මම Sri Lanka කියලා හදපු paypal account එකට Add කරලා verifi කරලා තියෙන්නේ HNB Debit Card එකෙන් ...මට දැන් ඕනේ money withdraw කරන්න පුළුවන් Malaysian PayPal account එකක් හදන්න ...මට දැනගන්න ඕනේ ...මම අලුතෙන් Malaysian PayPal account එකක් හැදුවොත් ..ඒකට Sri Lanka කියලා හදපු paypal account එකට Add කරපු HNB Debit Card එකම Malaysian PayPal account එකටත් Add කරන්න පුලුවන්ද කියලා ..මම දැන් Malaysian PayPal account එකට HNB Debit Card එක Add කරහම verifi කරනකොට paypal code එකක් දෙන්න ඕනෙනේ ,එකට Sri Lanka කියලා හදපු paypal account එකට දීපු Code එකම දෙන්න පුලුවන්ද ..නැත්නම් HNB card center එකට Call කරලා අයෙත් paypal Code එක ගන්න ඕනෙද ......දන්න කෞරුහරි මට මේ උදව්ව කරලා දෙන්න ...මම මේ ලොකු ප්රස්නෙක මැදිවෙලා ඉන්නේ .......
