...Paypal ගැන දන්නවනම් මට මේ උදව්ව කරන්න...

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ...Paypal ගැන දන්නවනම් මට මේ උදව්ව කරන්න...

    දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරන්න ......මම paypal account එකක් හැදුවා ..එක හැදුවේ Sri Lanka කියලා ..Sri Lanka කියලා හැදුවම Money withdraw කරන්න බැහැනේ .....මම Sri Lanka කියලා හදපු paypal account එකට Add කරලා verifi කරලා තියෙන්නේ HNB Debit Card එකෙන් ...මට දැන් ඕනේ money withdraw කරන්න පුළුවන් Malaysian PayPal account එකක් හදන්න ...මට දැනගන්න ඕනේ ...මම අලුතෙන් Malaysian PayPal account එකක් හැදුවොත් ..ඒකට Sri Lanka කියලා හදපු paypal account එකට Add කරපු HNB Debit Card එකම Malaysian PayPal account එකටත් Add කරන්න පුලුවන්ද කියලා ..මම දැන් Malaysian PayPal account එකට HNB Debit Card එක Add කරහම verifi කරනකොට paypal code එකක් දෙන්න ඕනෙනේ ,එකට Sri Lanka කියලා හදපු paypal account එකට දීපු Code එකම දෙන්න පුලුවන්ද ..නැත්නම් HNB card center එකට Call කරලා අයෙත් paypal Code එක ගන්න ඕනෙද ......දන්න කෞරුහරි මට මේ උදව්ව කරලා දෙන්න ...මම මේ ලොකු ප්‍රස්නෙක මැදිවෙලා ඉන්නේ .......:confused:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම හිතන්නෙ එහෙම බෑ.. මොකද අපේ card එකෙන් ගානක් පේපැල් එකට දාගන්නවා.. එතකොට පරණ පේපැල් කෝඩ් එක අදාල වෙන්නෙ පරණ ගිණුමට විතරයි ආපහු කෝඩ් එකක් එවලා ඇති...
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    My malaysian Paypal account for Sale.. !!

    PM me if any body interested ..

    Note:
    4 years old.
    Done nearly $4000 transaction over last two years.
    Address, ID, business details verified..
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කෝකටත් තව දවස් 3-4 කින් පාරිභෝගික අංශය අමතලා බලහං... ඒ වගේම account එකෙන් ගානක් කැපිලද කියලත් බලහං..
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කෝකටත් තව දවස් 3-4 කින් පාරිභෝගික අංශය අමතලා බලහං... ඒ වගේම account එකෙන් ගානක් කැපිලද කියලත් බලහං..

    Card eka online payment active karala thibunama සල්ලි එහෙම කැපෙනවද
     

    achini_N

    Member
    Jun 29, 2013
    6
    3
    0
    You could not transfer your account for a another party. That is 100 % illegal . Don't sell for any one because buying person will lost everything. Don't buy paypal accounts. that is not possible.



    My malaysian Paypal account for Sale.. !!

    PM me if any body interested ..

    Note:
    4 years old.
    Done nearly $4000 transaction over last two years.
    Address, ID, business details verified..