PayPal පහසු කම ලංකාවට

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    Pay pal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණය දැනුම් දීමේ සාකච්ඡාවේදී ඉඟි පළ කළේය.
    ඔහු සඳහන් කළේ දැනට එම පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ නොකරන්නේ හේතු දෙකක් නිසා බවයි.
    ඉන් එක් කරුණක් ත්‍රස්තවාදය සඳහා මුදල් එක්කිරීමට මේ හරහා අවස්ථාව ලැබිමත් දෙවැනි මුදල් විශුද්ධීකරණය මේ හරහා සිදුවීමට ඉඩ ඇති නිසා බවත්.
    ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කර ඇති බවට ආරක්ෂක ලේකම්වරයා සහතික කර ඇති බවත් කුඩු ජාවාරම් නතර කිරීම හරහා මුදල් විශුද්ධීකරණය කිරීම සිදුවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමද තුරන් කරන බවට ආරක්ෂක ලේකම්වරයා පවසා ඇති බවත් ඔහු පැවැසීය.
    මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට Pay pal පහසුකම ලබාගැනීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවැසීය.

    මෙම පහසුකම ලංකාවට ලබාගැනීම වෙනුවෙන් තමන්ද අවධානය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බවත් ඔහු පැවැසීය.

    Source: ada.lk
     
    Last edited by a moderator:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled: මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට Pay pal පහසුකම ලබාගැනීමට අවස්තාව ඇති බවත් ඔහු පැවසීය. :baffled::baffled::lol:(y) ඕක ලැබෙන්නෑ මචන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Man nan kiyanne 5lks wath deposit karala account open karanna denna one lankawe unta.nattan okoma kudu karayo tika gama kai refund ma claim karala
     
    • Like
    Reactions: D_Mad and Botz

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමෙන් අණතුරුව ශ්‍රී ලංකාවට pay pal පහසුකම ලබාගැනීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවැසීය
    ඒ කියනේ ඕක මේ ආත්මෙට වෙන් නැ කියන එක
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    7AB47DA6-57D3-49D4-B2DE-69A5B7FFBA1A.jpeg


    ko ban mekane dakke :lol:
     
    • Like
    Reactions: D_Mad

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මත්ද්‍රව්‍ය ,ත්‍රස්තවාදය හින්දද පේපෑල් නොගන්නේ එතකොට? ත්‍රස්තවාදය නැති කළයි කියලා දැන්ද සහතික වෙන්නෙ? ගම්මන්පිලගේ බයිලා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    :lol: ගම්මන්පිල . මුකුත් ඕන නෑ ඉතින්. අහසේ දත්ත ගබඩා කරපු එකා නේ .

    ඕක හරියන්නේ නෑ . මම උබලට කියන්නේ මෙහෙ එකෙක් පිටරටක ඉදන් අපේ උන්ගේ paypal manage කරන පොඩි company එකක් දාපන්. හොදට හොයන්න පුලුවන්. අපේ උන්ට veryfication අවුල් වෙන document හදල දීල හරි හැම එකාටම sim එකක් තියාගෙන වැඩේ කරලා දීල service charge එකක් ගන්න පුලුවන් හැම මාසෙම. :dull:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    :baffled: මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට Pay pal පහසුකම ලබාගැනීමට අවස්තාව ඇති බවත් ඔහු පැවසීය. :baffled::baffled::lol:(y) ඕක ලැබෙන්නෑ මචන්

    ඇයි බන් දැන් මම අවුරුදු 8ක් තිස්සේ පාචිච් කරනව වනේ. දැන් මට නම් fee free, කොච්චර ගත්තත් රු.900/= වගේ කැපෙන්නේ. ඉතින් තව මොනවද දෙන්න තියෙන්නේ. හදලා තියෙන්නේ ලංකාවේ ගෙදර එඩ්රස් එකට / ලංකාවේ පොන් නම්බර් වලට/ තව මොනවද හම්බ වෙන්න ඕනේ. දන්නේ නැති නිසා අහන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Gammanpila hithan athi minissu modai kiyala neda? Jathika arakshawata meka gawannema me pahasukama nogena inna. Mokada ahana hama prashnekatama yatagahala galawena ekama kramaya karagena thiyenne rate jathika arakshawata tharjanayak kiyana eka. Kata kiyanna me wihilu. Rate kudu, pathale nathi karanakan paypal nallu. Ethakota America, India wala paypal thiyenne kudu, pathale nathtgatama nathi karalada?
     
    • Like
    Reactions: TechnWeb and D_Mad

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇයි බන් දැන් මම අවුරුදු 8ක් තිස්සේ පාචිච් කරනව වනේ. දැන් මට නම් fee free, කොච්චර ගත්තත් රු.900/= වගේ කැපෙන්නේ. ඉතින් තව මොනවද දෙන්න තියෙන්නේ. හදලා තියෙන්නේ ලංකාවේ ගෙදර එඩ්රස් එකට / ලංකාවේ පොන් නම්බර් වලට/ තව මොනවද හම්බ වෙන්න ඕනේ. දන්නේ නැති නිසා අහන්නේ.
    :baffled: kohomada bn salli ganne? Umba normal method ekakin neweda ganne? :shocked:
     
    • Like
    Reactions: D_Mad