PayPal පහසු කම ලංකාවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    mata mathaka kaleka idan sinhalu enawa enawa kiyala balagena inna, eth thama awe nethi ewa:

    1. Paypal
    2. Unlimited internet
    3. Jesus
    jesus christ එන්න තමා හිටියේ මේ අවුරුද්දේ . ලංකාවේ කෑ... යෝ කොටෙහෙන පල්ලියට බෝම්බ ගහපු නිසා එක කල් ගියා 😬😬
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මුන්ට පිස්සු :lol: paypal ලංකාවට දෙන්නේ නැතිකම මිසක් GOV මගුලක් නෙවෙයිනේ. කව්රු කොහොම ඔට්ටු උනත් paypal උන් කියන්නේ user base එක මදි කියල උන්ට ලංකාවට support එක දෙන්න.card transaction මදි නිසා full access දෙන්නේ නැතුව send only තියෙන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මුන්ට පිස්සු :lol: paypal ලංකාවට දෙන්නේ නැතිකම මිසක් GOV මගුලක් නෙවෙයිනේ. කව්රු කොහොම ඔට්ටු උනත් paypal උන් කියන්නේ user base එක මදි කියල උන්ට ලංකාවට support එක දෙන්න.card transaction මදි නිසා full access දෙන්නේ නැතුව send only තියෙන්නේ.

    ඒක විතරක් නෙමයිනේ රිෆන්ඩ් කරන එකට ලීගල් කේස් එකක් තියනවා
    අපේ එකවුන්ට් එකකට ආපු සල්ලි රිෆන්ඩ් කරනවා නං අපෙන් Written concent එකක් බැංකුවට තියෙන්න ඕන, ඒක නිසා refund වලදිත් කේස් එකක් වෙනවා, සමහර රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ටයිප් හදලා දීල තියනවා එහෙම කන්සෙන්ට් නැතුව රිෆන්ඩ් කරන්න
    ඔය ලීගල් ප්‍රස්න ටික විසඳුවොත් සමහර විට ලංකාවට චාන්ස් එකක් තියේවි
    යූසර් බේස් එක මදි කියන එක නං ඒ තරං වැලිඩ් රීසන් එකක් නෙමයි, උදාහරනයක් විදියට ඇපල් ස්ටෝ එකට අපිට ඇප් හදන්න පුලුවන් පේඩ් ඇප් විදියට දාන්නත් පුලුවන්, එතකොට අපේ බෑංක් එකවුන්ට් එක ඇඩ් කරද්දි බැංකුව සිලෙක්ට් කරලා බ්‍රාන්ච් එකත් සිලෙක්ට් කරන්න පුලුවන්, ඒ ලෙවල් එකට උන් කරා කියන්නෙ පේපැල් වලට කරන්න බැරි කමක් නැහැ
    ලංකාවෙ ඇපල් ඩිවලොපර්ල කීයද බන් ඉන්නෙ පේඩ් ඇප් දාන එවුන් එයිනුත් කීයද ඉන්නෙ, මම හිතන්නෙ නැහැ 1000ක් වත් ඇති කියලා.
    පේපැල් දුන්නොතින් ලක්ශ ගානක් එවුන් ඉන්නවා. දිගටම නොකරන එවුනුත් ඉන්නවා නේ ඉඳල හිටල යූස් කරපු අයිටම් එකක් ebay දාල වගේ විකුනගන්න පුලුවන් එවුන්
    තව ලෝකල් ඩිවලොපර්ස්ලාට සහ සයිට් වලට කොයි තරම් පුලුවන්ද පේමන්ට් ගේට්වේ නැතුව පේපල් වලින් පේමන්ට් ගන්න
     
    අපිට දැනට ලගම paypal official support එකක් ගන්න තියෙන්නේ paypal indian office එකෙන්නේ බන්, " Guru Bhat" කියන බුවා ඕක mention කරලා තිබ්බ conference එකක. source එක හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්. central bank එකේ තිබ්බ rules ගොඩක් adjust කරලා තියෙන්නේ. එත් ඉතින් refund සීන් නම් ඉතින් අපේ උන් කරද්දී බැරියැයි :lol:

    ඕක එන හැම gov එකම වවාගෙන කන එක තමයි එපා වෙන්නේ, අපිත් ඒ කාලේ ඉදන් paypal use කලාට ඉතින් ඕක official full access දුන්නොත් ෆට්ට වටිනවා.
    පරණ malaysian account එකේ 4% transaction fee එක දැන් :angry: personal payment option එකත් නෑ
     
    • Like
    Reactions: D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උදය ගම්මන්පිල කියන්නේ පට්ට හොරෙක්, මාෆියා කාරයෙක් 2/3 තියාගෙන වැඩැක් කරන්න බැරි ආණ්ඩුවේ රෙදි හෝදන මේ වගේ උන් පාර්ලිමෙන්තුවට යවපු එවුන්ට හොඳ වැඩේ......
     
    • Like
    Reactions: TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුලින්ම ජෙප්පෙක් පේපෑල් විකුනන් කෑවා
    ඊව පස්සෙ විමලේ විකුනන් කෑවා
    දැන් තව බූරු පැටියෙක් විකුනන් කනවා

    පේපෑල් දැන් ලංකාවෙ චන්ද හිඟන්න්ගෙ තුවාලයක් වගේ වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: DjAtrocity