bump mcn................danna kenek help karayi.
loku ganan paypl walin withdraw karanna epa ban. mulin $200 wage podi podi transaction karahan wadiya parana account ekak nemenm
machan eka awith withdrow karanna giyoth limit karanwa a ratema vpn ekakin liog wela balapan mageth oya aula tiye bn
Paypal withdraw කරන්න යද්දී 'internal server error' කියල වැටෙනවා..
online කියල තියන හැමදේම කරා හරි ගියේ නෑ.වෙන card එකකුත් add කරා එත් නෑ. limited කියල වැටිලා නෑ..
1000+ USD තියනවා..මේ error එක ඇවිත් හදාගත්ත කව්රු හරි ඉන්නවද..


account eke country eke kohedPaypal withdraw කරන්න යද්දී 'internal server error' කියල වැටෙනවා..
online කියල තියන හැමදේම කරා හරි ගියේ නෑ.වෙන card එකකුත් add කරා එත් නෑ. limited කියල වැටිලා නෑ..
1000+ USD තියනවා..මේ error එක ඇවිත් හදාගත්ත කව්රු හරි ඉන්නවද..
salli hadisiyak nam $1= LRK 145 dennam![]()
account eke country eke kohed
මොන රටේ විදිහටද හදලා තියෙන්නේ.
ඒ රටට අදාලව තියෙන ලින්ක් එකෙන් ලොග් වෙයන්.
උදා:- මැලේසියා
https://www.paypal.com/signin?country.x=MY&locale.x=en_MY

hrigye na bn..![]()
https://www.paypal.com/signin?country.x=PH&locale.x=en_PH
මේ ලින්ක් එකද ට්රයි කරේ?
ඕක නිකම්ම හරියනවා බන් සමහරවෙලාවට
Philpn bn..
incognito hrigye na.