paypal ප්‍රශ්නයක්

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Paypal withdraw කරන්න යද්දී 'internal server error' කියල වැටෙනවා..
    online කියල තියන හැමදේම කරා හරි ගියේ නෑ. :sorry: වෙන card එකකුත් add කරා එත් නෑ. limited කියල වැටිලා නෑ..
    1000+ USD තියනවා.. :sorry: මේ error එක ඇවිත් හදාගත්ත කව්රු හරි ඉන්නවද..
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    machan eka awith withdrow karanna giyoth limit karanwa a ratema vpn ekakin liog wela balapan mageth oya aula tiye bn
     
    • Like
    Reactions: Sub Zer0

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    okata karanna tiyenne chrome eken guest vidiyata log veyan paypal ekata cookies clear karala.etakota hari yanava..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    Paypal withdraw කරන්න යද්දී 'internal server error' කියල වැටෙනවා..
    online කියල තියන හැමදේම කරා හරි ගියේ නෑ. :sorry: වෙන card එකකුත් add කරා එත් නෑ. limited කියල වැටිලා නෑ..
    1000+ USD තියනවා.. :sorry: මේ error එක ඇවිත් හදාගත්ත කව්රු හරි ඉන්නවද..

    salli hadisiyak nam $1= LRK 145 dennam :rofl::P
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    Paypal withdraw කරන්න යද්දී 'internal server error' කියල වැටෙනවා..
    online කියල තියන හැමදේම කරා හරි ගියේ නෑ. :sorry: වෙන card එකකුත් add කරා එත් නෑ. limited කියල වැටිලා නෑ..
    1000+ USD තියනවා.. :sorry: මේ error එක ඇවිත් හදාගත්ත කව්රු හරි ඉන්නවද..
    account eke country eke kohed
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    https://www.paypal.com/signin?country.x=PH&locale.x=en_PH
    මේ ලින්ක් එකද ට්‍රයි කරේ?
    ඕක නිකම්ම හරියනවා බන් සමහරවෙලාවට

    ow bn.. dn sthi 3k wtra bn... phlpne kyla mattuda dn na unt.