මචංලා ශ්රී ලංකා කියලා දාලා හදන පේපැල් වලට සයිට් වලින් ගන්න Refund ගන්න පුලුවන්ද ? ඒ මුදල් අපේ බෑන්ක් එකවුන්ට් එකට හම්බ වෙනවද?
සයිට් වලින් පේමන්ට් ගන්න බෑ....
හැබැයි අපි මොකක් හරි එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කලොත් ඒක ගන්න පුළුවන්...
පේපැල් එකේ සල්ලි බෑන්ක් එකට ගන්න බෑ
Bump
ebay refunds hambenawa
සයිට් වලින් පේමන්ට් ගන්න බෑ....
හැබැයි අපි මොකක් හරි එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කලොත් ඒක ගන්න පුළුවන්...
පේපැල් එකේ සල්ලි බෑන්ක් එකට ගන්න බෑ
රිෆන්ඩ් එක බෑන්ක් එකවුන් එකට හම්බ වෙනවද?
මොන රිෆන්ඩ් එකක් ගැනද කතා කරන්නේ?
මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?
මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...
මෙහෙමයි,
ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,
ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...
හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....
එහෙම නැත්තම් වෙනම මොකක් හරි ගැනද කියන්නේ?
uba payment ekak karala eka refund wenwanam eka bank ekata enwa. uba sampath web card wage ekakin payment karala refund eka enawanam web card ekata enne.
ඊබේ එකෙන් නෙවෙයි ඒත් මන් අහපු එකට ඔයා උත්තරේ දුන්නා [එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....]

මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...
මෙහෙමයි,
ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,
ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...
හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....
එහෙම නැත්තම් වෙනම මොකක් හරි ගැනද කියන්නේ?
Ebay gewanne paypal eken ne bn. paypal ekata salli daanne nane. card eka link karala thiyenne card eken pay wenne paypal haraha. ethakota refund case ekak open wela refund weddi paypal ekatada balance eka enne nattam link karala thiyena card eke bank ekatada?
එහෙම නෑ සහෝ.... පේපැල් එකක් නැතත් කාඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්

PayPal payment eken 180days wenakan buyer protection ekak hamba wenawa. eBay eken ehema na. sellersla paypal eken dispute open karanawata bayayi.![]()