PayPal පේපැල් උදවු

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා ශ්‍රී ලංකා කියලා දාලා හදන පේපැල් වලට සයිට් වලින් ගන්න Refund ගන්න පුලුවන්ද ? ඒ මුදල් අපේ බෑන්ක් එකවුන්ට් එකට හම්බ වෙනවද?
 
vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    සයිට් වලින් පේමන්ට් ගන්න බෑ....
    හැබැයි අපි මොකක් හරි එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කලොත් ඒක ගන්න පුළුවන්...
    පේපැල් එකේ සල්ලි බෑන්ක් එකට ගන්න බෑ
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සයිට් වලින් පේමන්ට් ගන්න බෑ....
    හැබැයි අපි මොකක් හරි එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කලොත් ඒක ගන්න පුළුවන්...
    පේපැල් එකේ සල්ලි බෑන්ක් එකට ගන්න බෑ

    රිෆන්ඩ් එක බෑන්ක් එකවුන් එකට හම්බ වෙනවද?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Thankxxx 1+
    ebay refunds hambenawa
    Thankxxx 1+
    සයිට් වලින් පේමන්ට් ගන්න බෑ....
    හැබැයි අපි මොකක් හරි එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කලොත් ඒක ගන්න පුළුවන්...
    පේපැල් එකේ සල්ලි බෑන්ක් එකට ගන්න බෑ
    Thankxxx 1+
    ඔව්
    Thankxxx 1+
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔව්

    ඒ කියන්නේ මචන් සල්ලි Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මොන රිෆන්ඩ් එකක් ගැනද කතා කරන්නේ?

    Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?
    මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...

    මෙහෙමයි,

    ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,

    ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...

    හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්‍රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....

    එහෙම නැත්තම් වෙනම මොකක් හරි ගැනද කියන්නේ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba payment ekak karala eka refund wenwanam eka bank ekata enwa. uba sampath web card wage ekakin payment karala refund eka enawanam web card ekata enne.
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...

    මෙහෙමයි,

    ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,

    ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...

    හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්‍රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....

    එහෙම නැත්තම් වෙනම මොකක් හරි ගැනද කියන්නේ?

    ඊබේ එකෙන් නෙවෙයි ඒත් මන් අහපු එකට ඔයා උත්තරේ දුන්නා [එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්‍රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....]
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඊබේ එකෙන් නෙවෙයි ඒත් මන් අහපු එකට ඔයා උත්තරේ දුන්නා [එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්‍රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....]

    :yes::yes::cool:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...

    මෙහෙමයි,

    ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,

    ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...

    හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් වෙනවා නම් එන්නේ පේපැල් එකට. එහෙම එකක් නම් සල්ලි පේපැල් එකට එන්නේ. ඕක ශ්‍රී ලංකන් එකක් හින්දා ඒක බෑන්ක් එකට ගන්න බෑ....

    එහෙම නැත්තම් වෙනම මොකක් හරි ගැනද කියන්නේ?

    Ebay gewanne paypal eken ne bn. paypal ekata salli daanne nane. card eka link karala thiyenne card eken pay wenne paypal haraha. ethakota refund case ekak open wela refund weddi paypal ekatada balance eka enne nattam link karala thiyena card eke bank ekatada?
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Ebay gewanne paypal eken ne bn. paypal ekata salli daanne nane. card eka link karala thiyenne card eken pay wenne paypal haraha. ethakota refund case ekak open wela refund weddi paypal ekatada balance eka enne nattam link karala thiyena card eke bank ekatada?

    එහෙම නෑ සහෝ.... පේපැල් එකක් නැතත් කාඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එහෙම නෑ සහෝ.... පේපැල් එකක් නැතත් කාඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්

    PayPal payment eken 180days wenakan buyer protection ekak hamba wenawa. eBay eken ehema na. sellersla paypal eken dispute open karanawata bayayi. :yes:
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    PayPal payment eken 180days wenakan buyer protection ekak hamba wenawa. eBay eken ehema na. sellersla paypal eken dispute open karanawata bayayi. :yes:

    පේපැල් එකේ දවස් 180 කතාව ඩිස්පියුට් දාන එකනෙ..... ඒක ඉතින් ඒ පේපැල් එකෙන් කරන ඕනම පේමන්ට් එකකට අදාළයි