
![]()
මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුනා පාර්ලිමේන්තු අමාත්‍ය Wimal weerawansa සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යොජනා කරා ලංකාවට PayPal ලාබා දෙන ලෙස මොකද අපේ තරැණ තරැණියන්ට Paypal මගින් රටට විදේශ විනිමය ගේන්න පුලවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුලුවන් ඉතා ඉක්මනින් මේ හරහා. සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.
ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන්
අපිට ඉතා ඉක්මනින් Paypal ඕනේනම් සහ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඕනේ නම් දැන්ම එතුමාගේ Page එකට ගිහිල්ලා Comment කරලා ඉල්ලන්න හැම Post එකක් යටින්ම ඉක්මනින් ලංකාවට Paypal ලබා දෙන ලෙස...
මම වගේ පොඩ්ඩක් ඇනයක් වුනාම ඕනෑම වැඩක් ඉක්මනින් කරගන්න පුලුවන් අපේ රටේ
ලෑස්තිද ?
https://www.facebook.com/WimalWeerawansa.sl/
Minister Of Industry & Supply Management, Small & Medium Scale Enterprises and Entrepreneur Development.
#PayPal #SriLanka
Iraj Weerarathne
ඇමරිකන් සන්නාම එපා කියපු හුත්තිගේ පුතාටම තවත් වේසිගෙ පුතෙක් කියනවා පේපැල් අරං දෙන්නය කියල. හොක් හොක් ඕක ආණ්ඩුවෙන් ගන්න පුළුවන් නං කියන්න ඕනා ජනදිපතිට අඩු ගානේ එහෙ හිටිය මිනිහ දන්නවනෙ වැඩේ කෙරෙන හැටි
![]()
Long live USA![]()



