PayPal ලංකාවට

MiniHost

Member
Dec 18, 2013
92
14
0

වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.

හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.

Sign Up

පියවර - 2

දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.
1-Paypal.png

පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.
2-+Paypal.jpg

පියවර - 4

Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )

3+-+Paypal.jpg

( II )

( III )

5-+Paypal.jpg

Sri Lanka Postal Codes

( IV )
6-+Paypal+.jpg

( V )

7+-+Paypal.jpg

දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක.

වැදගත් උනානම් රේප් දීපල්ලා
 
r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Thanks,gud wrk
    ape bank acnt ekata ganna puluwanda? max transaction eka kiyak puluwnda limit novi ganna
     
    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    Thanks,gud wrk
    ape bank acnt ekata ganna puluwanda? max transaction eka kiyak puluwnda limit novi ganna

    ඕක හදද්දී බෑන්ක් එකවුන්ට් එක දෙන්න එපා.Account එක හදාගන්න..ඊට පස්සේ MAx Tr පුළුවන් TRnfre කරට පස්සේ Bank Account එකට දාගන්න
     
    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    kohomada verify karaganne ? credit card ekak illanwa ne?

    ඔකේ තියන විදියට ක්‍රම හරි මචං..මම හැදුවෙත් ඔය විදියට..එක ස්ටෙප් 1කවථ් මග අරින්න එපා හරියට බලල කරන්න
     
    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    මේ වගේ දෙයක් දම්මමත් කුණුහරප කියල රේප් කපන්වනම් කුමන කතාද :baffled:
     
    • Like
    Reactions: after

    roshankh

    Member
    Apr 7, 2009
    8
    0
    0

    වැදගත් කරුණු - Very Important
    Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

    01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
    02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
    03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
    04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
    05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.

    හරි දැන් වැඩේ පටන් ගමු

    පියවර - 1

    Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.

    Sign Up

    පියවර - 2

    දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.
    1-Paypal.png

    පියවර - 3

    රට විදියට

    Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.
    2-+Paypal.jpg

    පියවර - 4

    Account Type එක විදියට Premier තොරන්න

    පියවර - 5 ( ඉතා මත් වැදගත් )

    දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.

    ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

    Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

    ( I )

    3+-+Paypal.jpg

    ( II )

    ( III )

    5-+Paypal.jpg

    Sri Lanka Postal Codes

    ( IV )
    6-+Paypal+.jpg

    ( V )

    7+-+Paypal.jpg

    දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න
    Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
    Password එක මුලින් දුන්නු එක.

    වැදගත් උනානම් රේප් දීපල්ලා
    1. ඇයි ebay එකෙන් paypal use කරල බඩු ගන්න එපා කියන්නෙ?
    2. paypal account එකක් limit වෙන්නෙ මොන හේතු නිසාද?

    please reply දන්නෙ නැති නිසා අහන්නෙග
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.

    :shocked:
    a moko ban ehema kiyanne