Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.
හරි දැන් වැඩේ පටන් ගමු
පියවර - 1
Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.
Sign Up
පියවර - 2
දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.
පියවර - 3
රට විදියට
Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.
පියවර - 4
Account Type එක විදියට Premier තොරන්න
පියවර - 5 ( ඉතා මත් වැදගත් )
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )
( I )
( II ) ( III )
Sri Lanka Postal Codes
( IV )
( V )
දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක.
වැදගත් උනානම් රේප් දීපල්ලා

