ඕක බැංකුවට ගිහින් හදාගන්න සීන් එකක් තියෙන්නේ වගේකෝස් එකක් කරපන් පේපෑල් හදන හැටි ,සල්ලි ගන්න හැටි , api මැනෙජ් කරන හැටි අනන් මනන්
මම දැක්කා ඒ බැංකුවට ගියාම ඕක එපා වෙයිද දන්නේ නෑ හදා ගන්න.ඕක බැංකුව හරහා නේද හදාගන්න වෙන්නේ ??
එහෙම එකක් මම දැක්කා . නිකන් ගිහින් බෑ ලු
https://www.paypal.com/lk/campaign/banking-partnersdanna porak kiyapanko den bank withdrawal karanna puluwanda ???![]()