PayPal ලොක්කෙක් හෙට ලංකාවට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් මූ ආවද ??? :rofl:

    ආවා නම් ඉතින් රුපවාහිනි එකේ ඕකම පෙන්න පෙන්න ඉන්න ඕනේ :D:yes:

    තවත් වොක්ස්වැගන් එකක් වගේ :D


     
    • Like
    Reactions: 2osama

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් මූ ආවද ??? :rofl:

    ආවා නම් ඉතින් රුපවාහිනි එකේ ඕකම පෙන්න පෙන්න ඉන්න ඕනේ :D:yes:

    තවත් වොක්ස්වැගන් එකක් වගේ :D



    මහින්ද වගේ අණබෙර ගහල දැන් වැඩ කරන්නේ නැහැ. paypal හම්බ උනාම දැනගන්න ලැබෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද වගේ අණබෙර ගහල දැන් වැඩ කරන්නේ නැහැ. paypal හම්බ උනාම දැනගන්න ලැබෙයි.


    එක තමා නේ මචන් ගුගල් බැලුනුයි වෝක්ස්වැගන් කාර් එහෙම ආව වගේ නේ :P
     
    • Like
    Reactions: 2osama

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් මූ ආවද ???

    ආවා නම් ඉතින් රුපවාහිනි එකේ ඕකම පෙන්න පෙන්න ඉන්න ඕනේ

    තවත් වොක්ස්වැගන් එකක් වගේ :lol::lol:

    අපි නොදන්නා මොරනතැන්න... මම කිව්වේ.. මුන් මොකක් හරි වහගන්න තව මොකක්හරි මාතෘකාවක් create කරනවා.

    බලු දේශපාලනේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,397
    6,225
    113
    එකදහස් නමසිය බරගණන් ඉදන් කියන කතාවක් නේ මේක. ඉස්සර චන්දයක් ලන්වෙනකොට මුන් කියනවා ඔන්න ලංකාවේ ගෑස් තියනවා තෙල් තියනවා කියලා ඒවගේ තමයි මේකත්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කලින් මහා බැංකුවේ අධිපති හිටියේ මොකාද අර කබරාලයත් ඕකම කිව්වා.. උන් අවුරුදු 9ක් හිටියා ඒ උනාට දුන්නේ නෑ :frown:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්න් ඔහොම තමයි හෙට එනවා කිවොත් එන්නේ ලබන සතියේ. සුද්දන්ගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ
     
    • Haha
    • Like
    Reactions: D_Mad and GsmS