PayPal ලොක්කෙක් හෙට ලංකාවට

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    PayPal ලොක්කෙක් හෙට ලංකාවට

    නිදහස් දිනට පෙර PayPal ලංකාවේ වැඩ අරඹයි

    ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඔහු මේබව පැවසූයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය.

    මේ සඳහා අවශ්‍ය මූල්‍ය නීතී සැකසීමේ කටයුතු වලින් අනතුරුව ඉදිරි මාස 06 ඇතුළත මෙමගින් මෙරට ජනතාවටද ගනුදෙන් කළ හැකිවනු ඇතැයි මහබැංකුව පසුගියදා පැවසුවා.
    :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගුගල් බැලුන් ආවා වොක්ස්වැගන් කාර් ආවා. දැන් පේපැල් ලොක්කා :rolleyes:
    බලමු මූවත් එයිද කියලා. :P
     
    • Haha
    Reactions: 2osama

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නිදහස් දිනට පෙර PayPal ලංකාවේ වැඩ අරඹයි

    ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඔහු මේබව පැවසූයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය.

    මේ සඳහා අවශ්‍ය මූල්‍ය නීතී සැකසීමේ කටයුතු වලින් අනතුරුව ඉදිරි මාස 06 ඇතුළත මෙමගින් මෙරට ජනතාවටද ගනුදෙන් කළ හැකිවනු ඇතැයි මහබැංකුව පසුගියදා පැවසුවා.
    :rolleyes:

    පට්ටනෙ බන්.මෙන්න යහපාලනය.........
     
    Last edited:

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif