PayPal වලට ආදේශකයක් තියෙනවද බන්?
මචං... PayPal Payment Gateway එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාසික අනිවාර්ය ගාස්තුවක් නැති හොඳම ආදේශකය (alternative) එක මොකක්ද? PayHere වගේ තිබ්බ නම් පට්ට ඒත් ඒක නැහැනෙ. අපිට Direct Credit Card Payments Accept කරන්න පුළුවන් හොඳම සහ විශ්වාසවන්තම එක මොකක්ද? චාජස් ත් PayPal වගේ ටිකක් Shape එකේ ගියාට කමක් නෑ... 2CO වගේ නම් වැඩී...