Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හො
Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ
ඉතින 2Checkout තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ
ඔන්න එහෙනම් ක්රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් Plimus සේවාව භාවිතා කරන්න.
ඉතින් ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. ඒ හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් Payoneer Prepaid master card එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්
maka blog akakin uputa ganimak

Vade Hoda Nam Rep++ Dela Yanna Hode