Paypal වැඩ්ඩෙක් වරෙන්....
මචන්ලා මට තියෙන්නෙ Malaysia Paypal එකක්...ebay එකෙන් Payment එක කරන්න යනකොට...
මොකදෝ හත්තිලව්වක් එනවා
උබලට එහෙම එවා එවා ඇවිත් තියේද?... උදව්වක් කරපල්ලා...මෙක හදාගන්න...