Paypal වැඩ්ඩො එන්න

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එළියෙන් බලන් නේ නැතුව ඇතුලට ඇවිල්ලා බලන්න
    :growl:

    images


    මචන් Paypal එකේ තියෙන සල්ලි මේහෙට ගෙන්න ගන්න තියෙන සාර්ථකම ක්‍රමය මොකක් ද ?
    නිතරම සල්ලි ගෙන්න ගන්න වෙනවා
    :(:(:(:(

    දන්න කෙනෙක් මේ ගැන කියලා දෙන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    monthly income eka godak thiyenawa nam payoneer hondai, PM ekak daapan wisthara kiyannam..