PayPal වෙතින් ධනාත්මක ප්‍රතිචාර

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,

    නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවිය. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

    ඒ අනුව නව ව්‍යාපෘති දියත් කිරීම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයමින් මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox) ස්ථාපිත කරන ලදී. එසේම, බලපත්‍රලාභී වාණිජ බැංකු හා සහයෝගයෙන් යුතුව බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) ක්‍රියාවලිය ද ඒ සඳහා උනන්දුවක් දක්වන දායකයින් තිදෙනෙකු විසින් වැඩිදියුණු කරන ලද අතර, එය දැනට පරීක්ෂණ මට්ටමේ පවතී.

    මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීමට හා රටවල් අතර සිදුවන වෙළෙඳාමට පහසුකම් සැලසෙන පරිදි ඊ වාණිජ්‍ය සක්‍රීය කර ගැනීමට හැකිවන පරිදි වෙනත් ආකාර ගෙවීම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කිරීමට හා ප්‍රවර්ධන කිරීමට ඇති හැකියාව ද මහ බැංකුව ක්‍රියාකාරීව සොයා බලමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ විවෘත බැංකුකරණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතී.

    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත.

    deranbiz
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මට තියන ප්‍රශ්නේ දැනටමත් ස්ක්රිල් එකෙන් බෑන්ක් අකවුන්ට් එකට විනාඩි 10 කින් වගේ සල්ලි ගන්ඩ පුළුවන්.
    එතකොට ස්ක්රිල් උන් එක කරේ මහා බැංකුවත් එක්ක සාකච්චා කරලද?
    නැත්තම් paypal වල වෙන වාසියක් තියනවද?
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මට තියන ප්‍රශ්නේ දැනටමත් ස්ක්රිල් එකෙන් බෑන්ක් අකවුන්ට් එකට විනාඩි 10 කින් වගේ සල්ලි ගන්ඩ පුළුවන්.
    එතකොට ස්ක්රිල් උන් එක කරේ මහා බැංකුවත් එක්ක සාකච්චා කරලද?
    නැත්තම් paypal වල වෙන වාසියක් තියනවද?

    Skrill dan kohomada? Okun Issara loku fee ekak kepuwa bank transfer unta control karanna be kiyala.
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මට තියන ප්‍රශ්නේ දැනටමත් ස්ක්රිල් එකෙන් බෑන්ක් අකවුන්ට් එකට විනාඩි 10 කින් වගේ සල්ලි ගන්ඩ පුළුවන්.
    එතකොට ස්ක්රිල් උන් එක කරේ මහා බැංකුවත් එක්ක සාකච්චා කරලද?
    නැත්තම් paypal වල වෙන වාසියක් තියනවද?
    Bank stetmnt ekk skril eka hadaddi denwnm dina anuwkta kalin ganudenu karapu eka neda ona krnne..?
     
    • Like
    Reactions: navinnuwan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,

    නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවිය. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

    ඒ අනුව නව ව්‍යාපෘති දියත් කිරීම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයමින් මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox) ස්ථාපිත කරන ලදී. එසේම, බලපත්‍රලාභී වාණිජ බැංකු හා සහයෝගයෙන් යුතුව බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) ක්‍රියාවලිය ද ඒ සඳහා උනන්දුවක් දක්වන දායකයින් තිදෙනෙකු විසින් වැඩිදියුණු කරන ලද අතර, එය දැනට පරීක්ෂණ මට්ටමේ පවතී.

    මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීමට හා රටවල් අතර සිදුවන වෙළෙඳාමට පහසුකම් සැලසෙන පරිදි ඊ වාණිජ්‍ය සක්‍රීය කර ගැනීමට හැකිවන පරිදි වෙනත් ආකාර ගෙවීම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කිරීමට හා ප්‍රවර්ධන කිරීමට ඇති හැකියාව ද මහ බැංකුව ක්‍රියාකාරීව සොයා බලමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ විවෘත බැංකුකරණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතී.

    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත.

    deranbiz
    Paypal ලංකාවට ධනාත්මක උනොත් ඒ ඉතින් කොවිඩ් ධනාත්මක තමා.🤪🤪🤪🤪
     
    • Haha
    Reactions: TechnWeb

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාව කොච්චර modern ද කියනවා නම් දැන් ජන්දයක් එද්දි පොරොන්දු දෙන්නේ paypal වලින්.
    🤘
     
    • Haha
    Reactions: emoji diaries

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    Bank stetmnt ekk skril eka hadaddi denwnm dina anuwkta kalin ganudenu karapu eka neda ona krnne..?
    මචන් උබ කියන්නේ වෙරිෆයි කරන්ඩද? එකටනම් එහෙම තමා මොකක් හරි බෑන්ක් හරි ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටෙට්මන්ට් එකක් ඕන.
    බෑන්ක් එකට සල්ලි ගන්ඩ එහෙම මොකුත් ඕන නැ අකවුන්ට් නම්බෙර් එකයි ශිෆ්ට් කෝඩ් එකයි විතරයි ඕන