paypal හෙල්ප් එකක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මම 1and1 එකෙන් ඩොමේන් එකක් ගත්තා අවුරුදු දෙකකට .paypal එකෙන් pay කළා කරපු හැටියේම hnb card එකෙන් 2600 ගානක් කැපුනා $16 .දැන් 1and1 එකෙන් මේල් එකක් එවලා

    "We regret to inform you that our attempt to collect payment of 16,34 has failed because PayPal declined the charge. Therefore, the attached invoice remains outstanding.

    Please take a moment to log in to your 1&1 Control Panel using the button below, and investigate the declined charge, so that we can continue to offer your 1&1 services without interruption."

    මෙහෙම කියලා
    paypal එකට ගිහාම මෙහෙම තියෙනවා.

    NU1lXSP.jpg


    මම මොකක්ද මචන් කරන්න ඕනි දැන්. ප්ලීස් හෙල්ප් :sorry::sorry::sorry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka pending ekak widiyata neh thiyenne bn, aththatama complete una nam ara yata thiyana transaction eka wage pennanne bn,