paypal හෙල්ප් ///////////////////////

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    HNB bank එකට paypal code එක යන්න දවස් කියක් යනවද මගේ paypal එකට මම card එක සතියකට කලින් add කරා .. අද තමයි වෙරිෆයි කරන්න ගියේ .. card එකෙන් $1.95 USD දැන් කැපුනා .. card සෙන්ටෙර් එකට අයෙ කවදද කතා කරන්න ඕනේ paypal code එක ඉල්ලා ගන්න