PayPal $138 Available

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Paypal Bank 1k ganna baa macho Srilanka wala....ehema puluwan nam mama mehema danne naa neda?

if you know the step to withdrew cash from SL paypal please tell me ...

උබ නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නවා,එත් ගන්න දන්නේ නැහැ..

කවුද කියන්නේ paypal සල්ලි ගන්න බැහැ කියලා :nerd::frown:

paypal withdraw support තියන රටක විදියට account එකක් හැදුවා..Malaysia,Philippine

1) ලංකාවේ HNB,Com card එකක් දාලා verify කරා..
දවස් 03ක් ඉදලා කාර්ඩ් එකටා සල්ලි withdraw කරා..

2) Payooner USA bank account එක ලින්ක් කරා..සල්ලි එකට withdraw කරා..1% payment fee එක.. Payooner එකෙන් බෑන්ක් එකට බෑන්ක් transfer දැම්මා
 
Last edited:

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    උබ නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නවා,එත් ගන්න දන්නේ නැහැ..

    කවුද කියන්නේ paypal සල්ලි ගන්න බැහැ කියලා :nerd::frown:

    paypal withdraw support තියන රටක විදියට account එකක් හැදුවා..Malaysia,Philippine

    1) ලංකාවේ HNB,Com card එකක් දාලා verify කරා..
    දවස් 03ක් ඉදලා කාර්ඩ් එකටා සල්ලි withdraw කරා..

    2) Payooner USA bank account එක ලින්ක් කරා..සල්ලි එකට withdraw කරා..1% payment fee එක.. Payooner එකෙන් බෑන්ක් එකට බෑන්ක් transfer දැම්මා

    dn payoneer - paypal sup na mchn
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    උබ නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නවා,එත් ගන්න දන්නේ නැහැ..

    කවුද කියන්නේ paypal සල්ලි ගන්න බැහැ කියලා :nerd::frown:

    paypal withdraw support තියන රටක විදියට account එකක් හැදුවා..Malaysia,Philippine

    1) ලංකාවේ HNB,Com card එකක් දාලා verify කරා..
    දවස් 03ක් ඉදලා කාර්ඩ් එකටා සල්ලි withdraw කරා..

    2) Payooner USA bank account එක ලින්ක් කරා..සල්ලි එකට withdraw කරා..1% payment fee එක.. Payooner එකෙන් බෑන්ක් එකට බෑන්ක් transfer දැම්මා

    payonner us acount dan add kranna bane paypal ekai dan aula.deposit deka api dammath auto remove wenawa account eka.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    උබ නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නවා,එත් ගන්න දන්නේ නැහැ..

    කවුද කියන්නේ paypal සල්ලි ගන්න බැහැ කියලා :nerd::frown:

    paypal withdraw support තියන රටක විදියට account එකක් හැදුවා..Malaysia,Philippine

    1) ලංකාවේ HNB,Com card එකක් දාලා verify කරා..
    දවස් 03ක් ඉදලා කාර්ඩ් එකටා සල්ලි withdraw කරා..

    2) Payooner USA bank account එක ලින්ක් කරා..සල්ලි එකට withdraw කරා..1% payment fee එක.. Payooner එකෙන් බෑන්ක් එකට බෑන්ක් transfer දැම්මා

    Yes mage Malasian /Philippine Dekama Limit unaaa around $500 hold una for 180 days...this is not my first time macho... i have been doing this for 2years.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Paypal Bank 1k ganna baa macho Srilanka wala....ehema puluwan nam mama mehema danne naa neda?

    if you know the step to withdrew cash from SL paypal please tell me ...

    mama gaththa mcahn me lagadith mama $100k damma $ 95 awe...kohoma hari 14000 ganak awa bank ekata...maga HNB debid card ekak thiyenne..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Yes mage Malasian /Philippine Dekama Limit unaaa around $500 hold una for 180 days...this is not my first time macho... i have been doing this for 2years.
    මාසෙකට $3000+ වැඩියෙන් විත්ඩ්‍රෝ කලොත් කොහොමත් ලිමිට් වෙනවා
    අර ලක් එකට වගේ එකවුන්ට් බේරුන උන් නෙමේ මම මේ කියන්නෙ නෝමල් වෙන වැඩේ
    ඔය එක්ස්චේන්ජ් කරන එක තමා හොඳම වැඩේ :D