Solution doc (please copy and edit) - https://shorturl.at/Adm4H
Sri Lanka Exchange Control Act (full version available here): https://shorturl.at/yetES
2002 VAT act එකත් ඔය ගමන් ම හැදුවා නම් අපි ගන්න equipment වලට VAT refund ගන්න පුළුවන් (input tax credit system). මේ ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන system එක: https://cleartax.in/s/gst-input-tax-credit