PayPal, 15% සහ විසඳුම්! හැකිතාක් share කරන්න

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43


    Solution doc (please copy and edit) - https://shorturl.at/Adm4H

    Sri Lanka Exchange Control Act (full version available here): https://shorturl.at/yetES

    2002 VAT act එකත් ඔය ගමන් ම හැදුවා නම් අපි ගන්න equipment වලට VAT refund ගන්න පුළුවන් (input tax credit system). මේ ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන system එක: https://cleartax.in/s/gst-input-tax-credit
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,183
    113
    Mother Earth
    හැබැයි ඒ කෙල්ලට හොඳ දැනීමක් තියෙනවා. හොඳ research එකකුත් කරල තියෙනව කතා කරන්න කලින්.
     
    • Like
    Reactions: ttj

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    අපරාදෙ මම මේක විනාඩි දෙකක් බැලුව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොලේ තියන කෙල්ලෙක්... ඔන්ලයින් ඔට්ටපළුවෝ මේවා බලලා වත් ඉගනගත්තොත් හොදයි...