paypal account ඒක limit වෙලා උදවු කරන්න ...
යාලුවනේ මම මේ එළකිරි එකේ දාන පලවෙනි Thread ඒක ... මේක කියවල බලල පුළුවන් කෙනෙක් මට උදවු කරන්න ...
මම පාවිච්චි කරපු UK විදියට හදපු paypal account එකක් limit වෙලා ... මේකේ limit ඒක අයින් කර ගන්න පුලුවන්ද ?
මම අහල තියෙනවා හොර passport එකක් edit කරලා යවල මේ වැඩේ කර ගන්න පුළුවන් කියලා ... එහෙම කරපු කෙනෙක් ඉන්නවද ? මේක කරන්න පුළුවන් දෙයක්ද ? පුළුවන් කට්ටිය උදවු කරන්න ...
හැමෝටම සුබ දවසක් !
www.shyamin.com
Add Me On Facebook