Paypal Account

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Mulinma kiyanna one Elakiri ekanam elakirima thamay....

    mama mata apu prasna valin mama elakiri ekat dapu hema ekatama mata uththara hamba una..e hema ekakma mama visada gaththa..oyalata godak Pin..Thanks..

    mata menne mekath visadala dennakooo.

    Mama Commercial bank ekem debit card ekak gaththa...
    mama eken ebay eken badu gennanna hadanne..mata kiyannako paypal account ekek hadana hetiy ekata com bank eke card ela link karana hetiy...
    :rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උන් ඉල්ලන උබේ කාර්ඩ්/උබේ දිටෙල්ස් දීලා පේපැල් එක හදපන් .. ඔක්කොම හරියට කලොත් උබට කියයි උන් කාඩ් එක වෙරිෆයි කරන්න කියලා .. කෝඩ් එකක් ඕන කියයි කරන්න .. එකවුන්ට් එකෙන් ඩොලර් 1 යි ගානකුත් කපයි ... බය වෙන්න දෙයක් නෑ කාඩ් එක වෙරිෆයි කරපු ගමන් සල්ලි ආයේ ලැබෙනවා ... කාඩ් එක වෙරිෆයි කරගන්න කෝඩ් එක ගන්නේ බැංකුවට කෝල් කරලා උබේ කාඩ් එකේ දිටෙල්ස් කියලා ඉබේ මේකේ පේපැල් ට්‍රාන්ස්සැක්ෂන් කෝඩ් එක දෙන්න කියපන් පේපැල් වෙරිෆයි කරගන්න .. කිව්ව ගමන් උන් බඩු කියයි .. වැඩේ ඉවරයි :)
     
    Thanks Macho..