PAYPAL and Sri Lanka

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචං දැන් පේපැල් වලින් ලංකාවේ බැංකුවක් හරහා සල්ලි ගන්න ලේසිම හොදම විදිහ මොකද්ද?අර අලුත් නීති වගේකුයි අපි දාන ගානෙන් කපා ගන්න සින් එකකුයි ආවානේ....එවයි මේවයි එක්ක බලනකොට කොයි එකද ගොඩක් ලෙසයි,වාසි?​
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    10 - $60
    12 - $60
    14 - $60

    withdraw karapuwa thawama awith naha :baffled: HNB kiyanne ithin withdraw & forget system ekak. One withdraw per 2days wage karapan :) Ena dhawasaka eyi kiyala wena wadak kara ganna thiyenne :lol:

    man may 03 wenida $70 k .adarath baluwa thama na... meka kawadada ban anne...:confused:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    HNB එකේ අවුල ඇවිල්ල දැන් අවුරුද්දකටත් වැඩියි... මෙච්චර ලංකාවේ බැංකු තියෙද්දී,මොන මල මගුලටද බං ඔය ඉලව් බැංකුවට සල්ලි ගන්නේ? ඕකට withdraw කරනවට වඩා හොඳයි මිනී පෙට්ටියක සල්ලි දාල වළලන එක....

    වෙන බැංකුවක අකවුන්ට් එකක් ඕපන් කරපල්ලකො...
    උඹලත් ඉතින් හරියට සල්ලි නැති උන් වගේ...

    :angry: :angry:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    HNB එකේ අවුල ඇවිල්ල දැන් අවුරුද්දකටත් වැඩියි... මෙච්චර ලංකාවේ බැංකු තියෙද්දී,මොන මල මගුලටද බං ඔය ඉලව් බැංකුවට සල්ලි ගන්නේ? ඕකට withdraw කරනවට වඩා හොඳයි මිනී පෙට්ටියක සල්ලි දාල වළලන එක....

    වෙන බැංකුවක අකවුන්ට් එකක් ඕපන් කරපල්ලකො...
    උඹලත් ඉතින් හරියට සල්ලි නැති උන් වගේ...

    :angry: :angry:

    Ubage Bank eka mokadda?
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    HNB එකේ අවුල ඇවිල්ල දැන් අවුරුද්දකටත් වැඩියි... මෙච්චර ලංකාවේ බැංකු තියෙද්දී,මොන මල මගුලටද බං ඔය ඉලව් බැංකුවට සල්ලි ගන්නේ? ඕකට withdraw කරනවට වඩා හොඳයි මිනී පෙට්ටියක සල්ලි දාල වළලන එක....

    වෙන බැංකුවක අකවුන්ට් එකක් ඕපන් කරපල්ලකො...
    උඹලත් ඉතින් හරියට සල්ලි නැති උන් වගේ...

    :angry: :angry:

    :oo: ekane ban ahanne ona banks da hoda kiyala?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    bank walin ganna eka nawathuwa ban. paypal walin payoneer ekata aran thma dan ganne.

    maath payoneer eka haraha thama ganne. Payoneer card eka Sampath bank atm ekata dala gatta. 200$ wage wthrdw karala balauwa. kapuna feeth ekakka baluwama. 1USD ekak 117Rs wage wela hambune. shape.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    maath payoneer eka haraha thama ganne. Payoneer card eka Sampath bank atm ekata dala gatta. 200$ wage wthrdw karala balauwa. kapuna feeth ekakka baluwama. 1USD ekak 117Rs wage wela hambune. shape.

    uba kawadda withdraw kare? mama last friday Rs. 25000 withdraw kara fee ekath ekka 121 th 122 th athra wage awe. com bank :dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    uba kawadda withdraw kare? mama last friday Rs. 25000 withdraw kara fee ekath ekka 121 th 122 th athra wage awe. com bank :dull:
    dan 3 weeks wage :baffled:. maath ehenam COM eken try karala balanawa. twa 200$ tiyenwa.:P

    25K ta fee ekath ekka okkoma $ keeyak kapila tibbada?
     
    Last edited: