paypal වලින් Neteller වලට සල්ලි ....
මම elakiri site එකට අලුත්.
a/l exam එහෙමත් ඉවර හින්ද දැන්තමා online සින් එකට enter වෙන්නේ.
මන් ගාව verified කරපු paypal account එකක් තියෙනවා අවරුදු 3ක් විතර පරණ.
මම එක හැදුවේ ebay වලට නිසා sri lanka දාල තමා paypal account eka හැදුවේ.
එකෙන් ඇති වෙනකම් එක එක එව්වා ගෙනත් තියෙනවා sri lanka නිසා කිසිම අව්ලක් ගියේ නෑ .
ඒ වුනාට එකෙන් සල්ලි recive කරන්න බෑනේ.
දැන් මට සල්ලි ලංකාවට ගන්න ක්රමයක් ඕනේ.
අයෙම maleysia වගේ දාල account එකක් හදන එක මොනවා වුනත් bank එකට අනුව නීති විරෝධිනේ.
ඇරත් මම අහල තියෙන විදිහට එහෙම හදපු account අනන්තවත් limit වෙනවලු.
මට දැන ගන්න ඕනේ මම neteller account එකක් හැදුවොත් එකට paypal money transfer කරන්න පුලුවන්ද කියන එකයි.
දැවෙන ප්රශ්නය..
01. sri lanka දාල හදපු paypal account එකට freelancer , google adsense වලින් වගේ එව්වගෙන් දාන සල්ලි එනවා නේද?
එතකොට එව්වා neteller එකට යවලා, neteller හරහා මට ලංකාවට ගන්න පුළුවන් නේද?
මේක ගැන දන්නා හැම දෙයක්ම කියන්න..
සිරාවටම මේක මට හෙන ප්රශ්නයක්.
මීට වඩා සුපිර් ලේසි ක්රම තියෙනවනම් එව්වත් කියන්න??