ගරු මුදල් ඇමති තුමා වෙත, ඇමැතිතුමනි, ඔබ තුමාලගෙ යහපාලන අාණ්ඩුව අපි කවුරුත් දුක් මහන්සියෙන් හොයන Payapal සල්ලි ගන්න ඒක නැවැත්තුවා කියලා දැන් දැනගත්තෙ ඔහෙලගෙ දින 100 තිබුනා AL S3 තියන කාටත් මොනාද දෙනවා කියලා S3ට වඩා නම් තියනවා අපි ඔහෙලට ජන්දෙ දුන්නෙ මෙව්වා කරගන්නද හරි කමක් නෑ අපිටත් ඔබ තුමාලගෙ යහපාලන අාණ්ඩුවෙ මොකක් හරි Job ඒකක් දෙන්න අපි මෙව්වා ඔක්කෙම නවත්තලා දාලා රට හදන්න දැත ශක්තිමත් කොරන්නම්
https://www.facebook.com/ravi.karunanayake.unp?fref=ts
https://www.facebook.com/harshadesilvaunp?fref=ts
http://www.ravikarunanayake.com/contact-ravi.html
