+Paypal dispute Help please ++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    machanla mama ekekge paypal service ekakata geuwa

    amma meka mata dunne n ne mokawath :angry::angry: eta passe mama dispute ekak damma paypal ekata una kiynawane shipping karnawa ewa withraii protect karanne service ba kiyala

    monda karanne dan machanla?:angry::angry::angry: adoo aparade salli tika dan me clase eka paypal escalate karala tiyannee

    kohoamda ehema service ekakata pay karmaa eka dispute karala aye ganne please help me mahcanla bump ekak wath
     
    Last edited:
    Sep 15, 2014
    87
    27
    0
    මචන් ඔව් පේ පැල් handle කරන්නේ tangible products විතරයි . They don't handle services such as web hosting , Software , Web templates.

    Service වලින් refund දෙන්නේ නැහැ. කණගාටුයි මිත්‍රය ඔබ ගැන. ඔයාට සල්ලි අපහු ගන්න බැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අයිලප්පෙරුම;17177683 said:

    පිස්සුද බන් , මම එක පාරක් service එකකට dispute එකක් දැම්ම දවසෙන් දුන්න බල්ලෝ ටික වගේ. උන් පස්සේ කිව්වා ආයේ එහෙම කරන්න එපා අපිටම කියන්න dispute නම් දන්නා එපා කියල :lol: phone service එකක් මචන් ලංකාවට කතා කරන්න.
     
    මචන් මම ඔය ගැන හොදටම දන්නා නිසා කියන්නේ. මම දන්නේ නැහැ උබ ගත්ත මොන ක්‍රමේකට ද කියලා.

    මමත් මචන් ඉන්ටර්නෙට් එකෙන් Web templates විකුණන කෙනෙක්. සමහර පොරවල් Template eka download කරලා Disputes open අරනවා. සර්විස් වලිදී ආරක්ෂා කරන්නේ සෙලර් ව.

    කොහොමත් අරුට ඔකේ සල්ලි අපහු ගන්න බැහැ.
     
    Sep 15, 2014
    87
    27
    0

    පිස්සුද බන් , මම එක පාරක් service එකකට dispute එකක් දැම්ම දවසෙන් දුන්න බල්ලෝ ටික වගේ. උන් පස්සේ කිව්වා ආයේ එහෙම කරන්න එපා අපිටම කියන්න dispute නම් දන්නා එපා කියල :lol: phone service එකක් මචන් ලංකාවට කතා කරන්න.

    අහ දැන් නේ තේරුනේ . එකනේ කියන්නේ. paypal එකෙන් නොවෙයි දීල තියෙන්නේ. සෙලර් .ලොක්ක paypal එකෙන් දෙන්නේ නැහැ.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    mamath gaththe web templete ekak thamii machan eth dan u eka mata denne nee aiyoo paypal call karala bari weida wade karaganna machanla ?

    please help me
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Aththa scene eka mokakda kiyanna balanna. templates ganna site wala name aniwa template eka denawa payment eka karama. Paypal contact karana eke therumak na mokada un kohomath refund karanne na digital items and services walata.

    Credit card ekakin pay karanam (debit newei) bank ekata call karala karaganna puluwan eth lankawe kawruth ehema karanawa mama dakala na. Visa platinum wage thiyenawanam visa eken padu widagena hari refund karai.
     
    Sep 15, 2014
    87
    27
    0
    මේකයි web templates දෙන sites ගෙවීම් කරපු ගමන් පට ගාල download කරගන්න link එක එවනවා.

    මටනම් හිතෙන්නේ උබ template එක බාගෙන සල්ලි අපහු ගන්න පැලෑනක් කියලයි. පොඩ්ඩක් දාපන්කෝ බලන්න ඔය website එක. උදවුවක්වත් කරන්න පුළුවන් ද කියල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අයිලප්පෙරුම;17177731 said:
    අහ දැන් නේ තේරුනේ . එකනේ කියන්නේ. paypal එකෙන් නොවෙයි දීල තියෙන්නේ. සෙලර් .ලොක්ක paypal එකෙන් දෙන්නේ නැහැ.

    Paypal එකෙන් මචන් උන්ට කිව්වම මට ටක් ගාල දුන්න. සල්ලි ඕන උනේ නැහැ මොකද උන් service එක දුන්න හින්ද.
     
    Sep 15, 2014
    87
    27
    0
    Paypal එකෙන් මචන් උන්ට කිව්වම මට ටක් ගාල දුන්න. සල්ලි ඕන උනේ නැහැ මොකද උන් service එක දුන්න හින්ද.

    නැහැ බන් සෙලර් දීල තියෙන්නේ. paypal එකෙන් investigation එකටම සතියක් වගේ යනවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අයිලප්පෙරුම;17179258 said:
    නැහැ බන් සෙලර් දීල තියෙන්නේ. paypal එකෙන් investigation එකටම සතියක් වගේ යනවා.

    ඉඳල බලපන් මචන්, අයෙමත් escalate කරපන් result එකක් නැත්නම්.