Paypal dollar $ walata rupiyal maru kara denu labe

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ela mamath 180$ exchange kara :)
    11.gif
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මොකක්ද බන් ඒ කරපු කැත වැඩේ.
    මූ මගෙන් ඩොලර් $38 ක් අරගත්තා. මම මූට සල්ලි දුන්නෙ 2012/05/17 අද මම ගිහින් බැලුවට සල්ලි නැහැ. දවල් ගිහින් බැලුවම මූ බැංකුවට දාලා තියෙන්න බළල් විස්කෝතුයි මාළු කටුයි. බාගෙට බීපු කිරි පීරිසියකුයි.
    :frown::frown::growl:
     
    Status
    Not open for further replies.