paypal dollers original rate එකට දෙනවා..

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    paypal dollers original rate එකට දෙනවා..

    paypal dollers original rate එකට දෙනවා..එකට දෙනවා... ඔනේ අය ඉන්නවනම්
    1000 usd
    thanks
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    paypal dollers original rate එකට දෙනවා..එකට දෙනවා... ඔනේ අය ඉන්නවනම්
    1000 usd
    thanks

    උඹ ඕක Withdraw කරපන්.. උඹට හම්බෙන්නෙත් 145 යි ගාණකට වගේ... Selling & Buying Rate කියල 2ක් තියෙනව.. ඒ හින්ද උඹ ඕක 142 කට වත් විකුණපන්.. නැත්නම් වැඩක් වෙන්නෙ නෑ :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    150 ගානේ ගන්න පිස්සුය... බන්
    150 ගානේ දෙන්නේ බෑන්ක් එකෙන් selling price එක.. ඕක withdraw කරද්දී බෑන්ක් එකෙන් ගන්නේ buying rate එකට 145-143 අතර ගානක් එයි. 140 ගානේ වත් දීල දාපන්..:yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    $1000 තියෙන එකෙක්ට HNB bank account එකක් හදන්ඩ බැරිද?
    ඔව්ව හෙන risk වැඩ.
    බැරි වෙලා හරි ඌ paypal case open කරොත් බැංකුවේ සල්ලිත් paypal සල්ලිත් නා
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචන් $1කට රුපියල් 144යි බැංකුවෙන් දෙන්නෙත්
    උඹට දෙන්නෙ වෙන්නෙ රුපියල් 142ට වගේ තමා :)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    US$ transfer unata passe salli deposit karanna agree da?
    පේපල් නම් දවස් 60ක් ඇතුලත රීෆන්ඩ් ගන්න පුළුවන් ඒත් බැංකුවට සල්ලි දැම්මට පස්සෙ ආයෙ රීෆන්ඩ් නැහැ නෙ බන් :baffled: