Paypal domin ගන්න help එකක්

black_haker

Banned
Oct 20, 2014
182
15
0
මට ඕන paypal එකෙන් domin එකක් ගන්න.. paypal එකෙන් නිකන්ම ගන්න ගියොත් හෙන ගානක් වෙනවා.. code එකක් එහම තියනවනං කියන්නකෝ,, අඩුවට ගන්න
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    paypal eken domain ganna :O paypal eken gewala domain ekak gannada oone? godaddy.com internetbs.net oowage adui
     

    Labu Kiribath

    Member
    Nov 7, 2014
    9
    2
    0
    මේකයි මිත්‍රයා, කුපන් කෝඩ් වලින් ඩොමේන් ගන්නවා නං එව්වට ගොඩක් වෙලාවට ගෙවීම් කරන්න වෙන්නේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එක හරහා. පේපෑල් වලින් ගෙවීම් කරද්දී කුපන් කෝඩ් වලට සපෝර්ට් නෑ. ඉතිං ඒ හින්දා පේපෑල් වලින් ගෙවීම් කරලා ඩොමේන් ගන්නවා නං ගාන වැඩියි.
     
    Last edited:

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මට ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදුන.. මට ඕන මෙකය්

    paypal එකේ තියන සල්ලි වලින් godday එකෙන් ඩොමින් එකක් ගන්න කුපන් එකක් ඉල්ලුවේ.. එහෙම ඒවා ලේසියෙන් හොයාගන බැ..
     

    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Bumping this up.
    1.gif