paypal ebay help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න යාලුවනේ!

    මට ebay drop shipping කරන්නයි ebay බඩු මිලදී ගන්නයි verify කරපු paypal එකව්න්ට් එකක් හදාගන්න විදිහ කියන්නකෝ :( ලංකාවට paypal support කරන්නැති හන්දා paypal වල සල්ලි ලංකාවට ගේන්න රට වෙනරටක් විදිහට දාලා account එක හදන්න පුලුවන් කියල අහල තියෙනව. එහෙම එකකින් ලංකාවට ebay shopping කරන්න බෑ නේද? සේලර් එක්ක කතාකරල ලංකාවට ගෙන්න ගත්තෑකිද?:(

    මම සම්පත් වෙබ්කාඩ් එකක් ගන්නෙ ඒකෙ අව්ලක් නෑනෙ. අනිත්එක එක web කාඩ්එකකින් paypal account 2 ක් verify කරන්න බෑ නේද?