PayPal email සම්බන්ද ප්රශ්නයක්
කව්රුහරි දන්නවද අපි දැන් email එකක් දාල Paypal account එකක් හැදුවොත් ඊටපස්සේ ඒ account එක කාලෙකට පස්සේ delete කළා කියමුකෝ.. ආයේ මට ඒ කලින් පාවිච්චි කල email එකම දීල අලුතෙන් paypal account එකක් හදාගන්න පුළුවන් ද??

mokada man gawa thiyena honda email eka denna baluwe? 
rep +