PayPal email සම්බන්ද ප්‍රශ්නයක්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PayPal email සම්බන්ද ප්‍රශ්නයක්

    කව්රුහරි දන්නවද අපි දැන් email එකක් දාල Paypal account එකක් හැදුවොත් ඊටපස්සේ ඒ account එක කාලෙකට පස්සේ delete කළා කියමුකෝ.. ආයේ මට ඒ කලින් පාවිච්චි කල email එකම දීල අලුතෙන් paypal account එකක් හදාගන්න පුළුවන් ද?? :eek::eek:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවං. මම ඕක කළා. මුලින්ම ලංකාවේ හැටියට PP හදලා පස්සේ ඒක මකලා දැම්ම. ගිය සතියේ ආයේ ඒ email එකෙන්ම මැලේසියාවේ හැටියට PP එක ආයෙත් හැදුවා. හොඳට වැඩ..
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පුළුවං. මම ඕක කළා. මුලින්ම ලංකාවේ හැටියට PP හදලා පස්සේ ඒක මකලා දැම්ම. ගිය සතියේ ආයේ ඒ email එකෙන්ම මැලේසියාවේ හැටියට PP එක ආයෙත් හැදුවා. හොඳට වැඩ..

    ela ela ehenam awlak na. kattiyatama thannks machanla :) rep +
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ela ela ehenam awlak na. kattiyatama thannks machanla :) rep +
    පොඩ්ඩක් හොයලා බලපන් කොච්චර කල් ඉන්න ඕනෙද කියන එක. මම ආයේ හදනකොට කලින් එක මකලා මාස 6ටත් වැඩි..