PayPal Error eka

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පේපැල් එකට බෑන්ක් ඔෆ් ඇමෙරිකා අකවුන්ට් එක ලින්ක් කරද්දී එන මේ error එක හදාගත්ත කෙනෙක් ඉන්නවද?


    We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date.
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    ewata US add karanna puluwan ban. Account name ekai bank account name ekai same da?

    Ubai Paypalui nayai mugatiyai wagene ban gamama thamai....
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    machan paypal eken card ekata withdrow puluvanda den error enne nedda


    man limit unata passe ada wenakan withdraw karala na. Internal server error kiyala mokada magulak enawa neda. eka paypal call karala thama hadaganna puluwan. call kalama limit wenna thiyana chance wadi
     
    • Like
    Reactions: nimalivvv

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    man limit unata passe ada wenakan withdraw karala na. Internal server error kiyala mokada magulak enawa neda. eka paypal call karala thama hadaganna puluwan. call kalama limit wenna thiyana chance wadi

    ඕක මචන් උන් හදන්නේ ලින්ක් කරපු කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එක යැවුවාම
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බිස්නස් එකක්ද තිබ්බේ? මම ඕක කලින් කිව්වනේ.

    මචන් මේක මට කියන්න අමතක උනා, බිස්නස් එකවුන්ට් නම් හදන්න එපා. ලිමිට් උනොත් ගොඩ දාගන්න අමාරුයි මොකද එතකොට බිස්නස් ඩීටෙල්ස් ඉල්ලනවා.​