Paypal help need

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
මචන්ලා මට Paypal එකක් හදාගන්න ඕනා
Ebay එකෙන් බඩු ගන්නයි, emoney දාන්නයි.
ලංකාවෙ විදිහට හැදුවොත් සල්ලි දාන්න බැරිද බන්??

:(:(:(:(

පිටරටක විදිහට හැදුවොත් Ebay එකේ address අවුල් යන්නෙ නැද්ද බන්.

දන්න එවුන් කියලා දිපන්කො කොහොමද කරන්නේ කියලා.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම දන්නා තරමට ඔය දෙකම එක පාර කරන්න බැ මචන් ..
    මොකද උබ Malaysia account එකක් හැදුවොත් උබට Sri Lankan address දාන්න බැ .
    එචරයි මම දන්නේ
    තව ටිකක් බලපන් හොද කමෙන්ට් එකක් එනකන්
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    මම දන්නා තරමට ඔය දෙකම එක පාර කරන්න බැ මචන් ..
    මොකද උබ Malaysia account එකක් හැදුවොත් උබට Sri Lankan address දාන්න බැ .
    එචරයි මම දන්නේ
    තව ටිකක් බලපන් හොද කමෙන්ට් එකක් එනකන්

    :frown::frown::no::no::no::frown::frown:

    account 2k හදන්න වෙයිද???? :oo::oo::oo::oo::(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සුද යකෝ?
    Malaysian account එකක් හොඳටම ඇති ඔය වැඩේට.

    පේපෑල් එකට දාන ඇඩ්‍රස් එක අදාල නෑ ඊබේ එකට. බඩු එන්නෙ උඹ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඬ්‍රස් එකට.

    ගොඩක් අය වරදවා වටහාගන්නෙ ගොඩක් සෙලර්ස්ලා කියන We ship only to paypal address කියන කතන්දරේ. ඔය කියන්නෙ අපි පේපෑල් එක හරහා පේමන්ට් එකක් කරද්දි පේපෑල් Invoice එකේ වදින ඇඩ්‍රස් එක.
    ඒ ඇඩ්‍රස් එක තමා ඊබේ එකේ දීල තියන ඇඩ්‍රස් එක හෝ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක.

    Sellerට අපි Paypal එකට දීල තියන ඇඩ්‍රස් එක බලන්න බෑ. උන්ට පේන්නෙ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එකෙයි, US/Non-US verified/Unverified කියන කතන්දර විතරයි.

    Note:

    එකම PC එකෙන් Paypal Accounts දෙකක් පාවිච්චි කරන්න එපා. දෙකම ලින්ක් වෙලා කෙල වෙයි දෙකටම. :P
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    පැටියා;15474304 said:

    :shocked::shocked::shocked::shocked::shocked:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අඩෝ එහෙනම් කොල්ලා මැලේසියන් එකක් හදනවා!!! :cool::cool:

    හදපු ගමන් මුන් ලංකාවට ඇපෘවල් දෙයිද දන් නෑ..... :lol::lol::lol::lol::lol::lol:
    අපිට වෙන්නේ ඔයවගේ වැඩනේ............. ;)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    :shocked::shocked::shocked::shocked::shocked:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අඩෝ එහෙනම් කොල්ලා මැලේසියන් එකක් හදනවා!!! :cool::cool:

    හදපු ගමන් මුන් ලංකාවට ඇපෘවල් දෙයිද දන් නෑ..... :lol::lol::lol::lol::lol::lol:
    අපිට වෙන්නේ ඔයවගේ වැඩනේ............. ;)

    umbata kalin account ekak tiyenawanam, oya lap eken ekata log wela tiyenawanam, dekama ban wei , so careful :P
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    wena rataka widihata hadanna. ebay acc eke shipping address ekata lankawe eka dala tiyanna.
    habai ebay eken badu ganiddhi parissamen. ganna kalin sellerta msg ekak dala ahanna ebay shipping address ekata ewanna puluwanda kiyala. samahara un ewanne paypal address ekata witarai.
     
    • Like
    Reactions: ishara3521919

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    umbata kalin account ekak tiyenawanam, oya lap eken ekata log wela tiyenawanam, dekama ban wei , so careful :P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    uba dannawane wade....
    ara account eka thamai ithin :shocked: tbbe ;):confused:

    wena rataka widihata hadanna. ebay acc eke shipping address ekata lankawe eka dala tiyanna.
    habai ebay eken badu ganiddhi parissamen. ganna kalin sellerta msg ekak dala ahanna ebay shipping address ekata ewanna puluwanda kiyala. samahara un ewanne paypal address ekata witarai.

    tnx mchan
    +5
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    :shocked::shocked::shocked::shocked::shocked:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අඩෝ එහෙනම් කොල්ලා මැලේසියන් එකක් හදනවා!!! :cool::cool:

    හදපු ගමන් මුන් ලංකාවට ඇපෘවල් දෙයිද දන් නෑ..... :lol::lol::lol::lol::lol::lol:
    අපිට වෙන්නේ ඔයවගේ වැඩනේ............. ;)
    Malaysian ekak hadapan...approval wala aulak na.. paypal eka hadala card eka dunnama uba adala bank statement eka check karapan. eke thiyena un dena paypal code eka dunnama account ekata card eka gannawa.. uba kokatath kiyala mokak hari ship karanna kalin seller ta msg ekak dapan mata me adress ekatai oni kiyala... habai putho mathaka thiya ganin.. Malaysian account eke wadiya money ehema withdrow nokara thiyanna epa. samahara welawata un hira karanawa account eka... :frown:
     
    • Like
    Reactions: ishara3521919

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    Malaysian ekak hadapan...approval wala aulak na.. paypal eka hadala card eka dunnama uba adala bank statement eka check karapan. eke thiyena un dena paypal code eka dunnama account ekata card eka gannawa.. uba kokatath kiyala mokak hari ship karanna kalin seller ta msg ekak dapan mata me adress ekatai oni kiyala... habai putho mathaka thiya ganin.. Malaysian account eke wadiya money ehema withdrow nokara thiyanna epa. samahara welawata un hira karanawa account eka... :frown:

    Ela ela tnx MachaN +++++5+++++
     
    Last edited: