මගේ කලින් PayPal a/c එක Italy එකක්. Country වෙනස් නිසා, මේ ලගදි ඉදන් a/c access block කරලා තිබුනා. බොහොම අමාරුවෙන් PayPal එකට call කරලා a/c එක close කර ගත්තා..
ඊට පස්සෙ මම Philippines a/c එකක් හැදුවා. හදලා ඉවරවෙලා HNB debit card එක ලින්ක් කරා. ඊට පස්සෙ eBay buy කරන හැම වෙලාවෙම මෙන්න මේ message එක eBay එකෙ එනවා..
PayPal එකෙ Payment Status denied කියලා වැටෙනවා...HNB එකෙන් TRANSACTION REVERSAL කියලා SMS එකක් එනවා...
ඊට පස්සෙ මම මේ a/c එකත් close කරලා අයිමත් අලුතින්ම Philippines a/c එකක් හදලා බැලුවා. ඊට පස්සෙ card එක ලින්ක් කරන කොට කියනව..මේ කාඩ් එක කලිනුත් ලින්ක් කරන්න පාවිච්චි කරලා තියෙනවා...දවස් 5-7 කින් අයිමත් try කරලා බලන්න කියලා..
මම ඉතින් පරන card එක close කරලා..අලුත් HNB card එකක් apply කලා...ඊට පස්සෙ ලින්ක් කලා..ඒක ලින්ක් උනා..
ඒත් දැන්, transactions සිද්ද වෙන්නෙ අමුතු විදියකට...Buy කරපු ගමන් අර කලින් eBay message එක එනවා...HNB එකෙන් කලින් ආපු SMS එක නම් එන්නෙ නෑ...PayPal එකේ Payment Status මුලින්ම denied වෙලා තමයි completed කියලා වැටෙන්නෙ.
මේ මොකද කියල දන්න කෙනෙක් කියන්නවද?
Thanks.