PayPal Help - Urgent

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    paypal-logo.jpg

    මගේ ගාව තියෙනවා Malaysia වලට හදපු PayPal account එකක් :cool: ඒකට මම maxium එකපාර transfer කරගෙන තියෙන්නෙ $50 වගේ :baffled: මට දැනගන්න ඕන එහෙම block නොවී එකපාර transfer කරගන්න පුළුවන් maximum amount එක :sorry:

    මට US$300 ගෙන්න ගන්න ඕන ඒත් block වෙයිද කියල දන්නැති නිසා තාම බැරි වුනා :( block නොවී වැඩිපුර සල්ලි ගෙන්න ගන්න verification methods තියෙනවද? :confused:

    :D Thanks :D

    logo_paypal_verified.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mamath hariyatama danne ........ macho ohoma malaysia walata haduwata awulak nedda ? atm eken salli ganna puluwanda ? thanx
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mehama seen ekak tiyenwa ban. Paypal Account eka aluth ekak nam $100 ta wada payment eddi tamai Risk eka. ahema money wena account ekkin oyage ekata gaddi Gift widihata ganne. ewa risk eka adui. Selling walin awa payment ekak unoth tama limit wenne puluwan. verified newai nam oyage account ekata 500ta wada month ekata ganne ba. verified nam 3000y.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    bump thama :P
    mata migaraya kiwwa umba dannawa kiyala eekai kiwwe :P
    bump matath danganna ona
    Thanks :D
    mehama seen ekak tiyenwa ban. Paypal Account eka aluth ekak nam $100 ta wada payment eddi tamai Risk eka. ahema money wena account ekkin oyage ekata gaddi Gift widihata ganne. ewa risk eka adui. Selling walin awa payment ekak unoth tama limit wenne puluwan. verified newai nam oyage account ekata 500ta wada month ekata ganne ba. verified nam 3000y.
    mata oDesk walin enne :baffled: eeka aulak weida? :sorry:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අයියෝ බන් එහෙනම් මොන මගුලකටද Paypal පස්සෙ යන්නෙ ... MoneyBookers account එකක් හදල ඒකට local bank account එක ලින්ක් කරපන් ... කිසි අව්ලක් නෑ
    එහෙම තමා වෙනදට කරන්නෙ :baffled: මට‍ මේ සැරේ ebay එකට වියදම් කරන්න ඕන එකයි case එක :sorry:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    mehama seen ekak tiyenwa ban. Paypal Account eka aluth ekak nam $100 ta wada payment eddi tamai Risk eka. ahema money wena account ekkin oyage ekata gaddi Gift widihata ganne. ewa risk eka adui. Selling walin awa payment ekak unoth tama limit wenne puluwan. verified newai nam oyage account ekata 500ta wada month ekata ganne ba. verified nam 3000y.

    :yes::yes:

    එහෙම තමා වෙනදට කරන්නෙ :baffled: මට‍ මේ සැරේ ebay එකට වියදම් කරන්න ඕන එකයි case එක :sorry:

    ඒකට සම්පත් වෙබ් කාඩ් එකක් යූස් කරපන්කො :)