PayPal Help (urgent)

Oct 13, 2014
296
16
0
මචං,
මට verified ශ්‍රී ලංකා paypal account එකක් තියනවා. එත් උබල දන්නවනේ මට සල්ලි receive කරන්න බෑ.

මට මැලේෂියන් account එකක් හදන්න ඕනේ. හැබැයි අහන්න ප්‍රශ්න පත්තරයක් තියනවා.




1) මට මුලින්ම හදන්න ඕනේ business account එකක්.(මගේ site එකට join කරන්න ඕනේ)
1.අ. මේක කරන්න පුලුවන්ද? එහෙම උනොත් තියන අවාසි මොනාද?

2) address එක දෙනකොට city , state/province, postal code මැලේසියාවේ ඒවාද දෙන්න ඕනේ?

3) Nationality එල දෙන්නොනේ ලංකාවේ කියලද?

4) HNB account එක verify කරන්න වෙන නිසා හරියට නම දෙන්න ඕනේ.. එත් මගේ තියන account එකේ නම සමාන නිසා අවූලක් වෙයිද?



Oya Mona widihe account ekak haduwath Oyage parana verified account eke thiyena kisima details ekakwath Aluthin hadana account ekata danda epa,

Oyage srilankan account ekath ekkama suspend karanawa bro,

Aluthin Account hadanda kalin oyage IP address Change karanda one, Oyage thiyenne dynamic IP da, Static IP ekakda,

Oya use karanne dongle ekaknam oya loge wena hama parama oyage ip change wenawa, ewa hama ekakma not eke thiyaganda one, mokada ayemath oyage account dekama link nowi thiyaganda, router ekaknam manualy change karanda one,

Me thama besic tika, oya account ekak hadanwanam, a gana hodata danuwathwa hadanda, nathnam oya hadana hama account ekakma suspend karanwa