Paypal Help
මචන්ලා
මම neobux එකේ එකවුන්ට් එකක් හදා ගත්තා.
දැන් ඒකට මම Paypal එකකුත් හදන්නයි යන්නේ....
මම පොඩි ව්යාපාරික වැඩත් කරනවා......
ඒවට මට Paypal ඕන වෙයි ඉස්සරහට....
ඒ නිසා මම Paypal එකෙන් හදන්න ඕන එකවුන්ට් ටයිප් එක මොකක්ද?
Premier ද?
Business ද?
ඒ දෙකේ වෙනස මොකක්ද?