


මචන්ස්ලා මගේ පෙපැල් එකවුන්ට් එක හදලා තියෙන්නෙ මැලේසියා වලට.මැලේසියා වලට හැදුවම සල්ලි ගන්නත් පුලුවන්. සල්ලි යවන්නත් පුලුවන්. ඊබේ එකෙන් බඩු ගන්න පුලුවන් අවුලක් නැ.



මට තියෙන අවුල තමා මම Buyincoins එකෙන් බඩු ගන්න ගිහිල්ල සල්ලි ගෙවන්න යනකොට address එක පෙන්නන්නෙ ලංකාව වෙනුවට මැලේසියා වල එක. address එක ඔක්කොම හරි ඒත් රට පෙන්නන්නෙ මැලේසියා එක. එ ඇයි බන්ස්ලා



