මගේ bidvertiser account එකේ $50ක් තියෙනවා.මම paypal account එකක් හදලා සල්ලි request කලා.ඒත් ගෙවලා නැහැ.ඊට පස්සේ bidvertiser එකෙන් ඇහුවම මට මෙහෙම message එකක් එවලා තියනවා.
Dear shakeeb,
The payment was declined by PayPal, the official response from PayPal was:
"Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This
recipient is not eligible to receive funds."
We will try to make the payment again next month, so please ensure that the payment details are correct and valid. If PayPal is not an acceptable method, please choose another method of payment (but be aware that these may have different minimum thresholds).
Best Regards,
BidVertiser Support Team
ලංකාවේ paypal account එකකට වෙන කාටවත් සල්ලි දාන්න බැරිද.bidvertiser payment කරන්නේ paypal හරහා විතරයි.check එකකට $100 වෙනකම් ඉන්න් ඕනි. paypal එකට සල්ලි දාන්න පුලුවන් විදියට හදාගන්න බැරිද