Paypal Help!!!

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Mata Malaysia paypal account ekak thiyenawa. eth card ekak add karala na. me account ekata salli ewwoth mokada wenne?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnZh.jpeg
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කිසි ප්‍රශ්නයක් නතුව සල්ලි ගෙන්න ගන්න පුලුවන්. හැබැයි සල්ලි ගෙන්න ගන්න එකේ ලිමිට් එකක් තියෙනවා. කොහොමත් ඩොලර් 100කට වඩා ගනුදෙනු කරන්න පුලුවන්. වර්චුවල් ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් Varify කර ගත්තනම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ.
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    කිසි ප්‍රශ්නයක් නතුව සල්ලි ගෙන්න ගන්න පුලුවන්. හැබැයි සල්ලි ගෙන්න ගන්න එකේ ලිමිට් එකක් තියෙනවා. කොහොමත් ඩොලර් 100කට වඩා ගනුදෙනු කරන්න පුලුවන්. වර්චුවල් ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් Varify කර ගත්තනම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ.

    oka karanne kohomada kiyala poddak kiyanna puluwanda plz?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    hodatama sure da?
    yawanna puluan aduma gaana keeyada?
    සුවර් මචන්! මම පේපල් යූස් කරනවා ගොඩක් කල ඉඳන්. අඩුම ගානක් නම් නැහැ මචන්. $0.01ක් උනත් යවන්න පුළුවන්.

    කවදාවත්ම VCC එකක් ලින්ක් කරන්න එපා! ඒවා හිටපු ගමන් ලිමිට් වෙනවා. උඹ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලින්ක් කරපන් සල්ලි ලැබුනම.
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    සුවර් මචන්! මම පේපල් යූස් කරනවා ගොඩක් කල ඉඳන්. අඩුම ගානක් නම් නැහැ මචන්. $0.01ක් උනත් යවන්න පුළුවන්.
    කවදාවත්ම VCC එකක් ලින්ක් කරන්න එපා! ඒවා හිටපු ගමන් ලිමිට් වෙනවා. උඹ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලින්ක් කරපන් සල්ලි ලැබුනම.

    Credit cardම ඕනෙද? normal visa card එකක් බැරිද?